මහින්ද රාජපක්‍ෂගෙන් පවිත්‍රාට ඉහල තනතුරක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

මහින්ද රාජපක්‍ෂගෙන් පවිත්‍රාට ඉහල තනතුරක්?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බිහිවන නව සන්ධානයේ ලෙක්ම ධුරය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියට ලබාදීමට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් පොරොන්දු වී ඇති බව ඇමති ඩිලාන් පෙරේරා පවසයි.

ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකයින් පත් කිරීම සම්බන්ධයෙන් අසදහ්ස පල කරමින් ඔහු කියා සිටියේ පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය බැසිල් රාජපක්‍ෂගේ ලණු කා ඇති බවයි.


කෙසේ නමුත් පවිත‍්‍රා වන්නිආරච්චි හා සීබී රත්නායකගේ සංවිධායක ධුර අහෝසි කිරීමට තමන් එතරම් කැමැත්තක් නැතත් කෙහෙලිය රඹුක්වැල්ල හා ගාමිණි ලොකුගේගේ සංවිධායක ධුර අහෝසි කල යුතුව තිබුනේ මීට කලින් යයිද සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad