ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු හා ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්ගේ ක‍්‍රීඩා දිවියේ සමුගැන්ම ගැන විවිධ පුවත් නිර්මාණය කරමින් ඒවා බෙදාහැරීමේ මාධ්‍ය මෙහෙයුමක් කිසියම් පිරිසක් විසින් සිදුකරනු ලබන බව වාර්තාවේ.
මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ මහජන මතයක් ඇති කරවා
මින් ඉහත ඩිල්ෂාන් සමුගන්නා බවට පැතිරුණ ප‍්‍රචාරයක් නිසා ඔහුට වීඩියෝ මාධ්‍යයෙන් ජාතිය අමතන්නට සිදුවූ අතර ශ‍්‍රී ලංකා ඕස්ටේ‍්‍රලියා එක්දින තරග වලට ඔහු දායක වන්නට සූදානම් වන වෙලාවේදීත් මෙම ප‍්‍රචාරය දැන් මතුව තිබේ.
පසුගිය ජුනි මස එම ප්‍රචාරයන් ගැන ඩිල්ෂාන් දැක්වූ අදහස පහතින්...
No comments:
Post a Comment