මුසම්මිල් අල්ලස් කොමිසමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

මුසම්මිල් අල්ලස් කොමිසමට

මුසම්මිල් අල්ලස් කොමිසමට
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා අද (19) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණියේය.
ඒ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අලෙවි අධික්ෂණ නිලධාරින් බදවා ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවයක් පිළිබද ප්‍රකාශයක් ලබා දීම සදහායි.

ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු ලෙස සිටි කාලය තුළ අදාළ බදවා ගැනීම් සිදුකර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad