ඩලස් ඉල්ලා අස්වෙයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

ඩලස් ඉල්ලා අස්වෙයි!

ඩලස් ඉල්ලා අස්වෙයි!
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ.

ඒ මහතා මේ බව පැවසුවේ අද (19) ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි. මන්ත්‍රීවරයා කියාසිටියේ ඒ සම්බන්ධයෙන් වන ලිපිය ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් තමන් මෙම තීරණයට එළඹි බවය.

No comments:

Post a Comment

Post Bottom Ad