තමන් රිමාන්ඞ් කරනු ලැබුවේ ඇමති ෆයිසර් මුස්තාෆාගේ දැඩි බලපෑම මත යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇතැයි සමාජ ජාලයන්හි තොරතුරු හුවමාරු වෙයි.
ඇමති මුස්තාෆා විසින් සිවු වතාවක් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කතා කරමින් බී වාර්තාව වෙනස් කර තමන් බන්ධනාගාරගත කලේ යයි මන්ත‍්‍රීවරයා පවසා ඇත්තේ ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රි පිරිසක් සමඟ යයිද එම තොරතුරුවල සඳහන්ය.
Friday, August 19, 2016
Home
දේශපාලන පුවත්
මං හිරේ දැම්මේ ෆයිසර් මුස්තාපා.. බී වාර්තාව සිවු වතාවක් වෙනස් කරලා.. – නාමල් කියලා
මං හිරේ දැම්මේ ෆයිසර් මුස්තාපා.. බී වාර්තාව සිවු වතාවක් වෙනස් කරලා.. – නාමල් කියලා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment