මහින්ද ඉතාලි යයි.. ශ‍්‍රිලනිප සමුළුවට නොයාම ස්ථිරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

මහින්ද ඉතාලි යයි.. ශ‍්‍රිලනිප සමුළුවට නොයාම ස්ථිරයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එන මස මුල් සතියේ ඉතාලි සංචාරයක නිරතවීමට නියමිතය.

ඒ මහතා සමඟ ඒකාබද්ද විපපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙක්ද එක්වන බව වාර්තා වෙයි.

ඉතාලියේ වෙසන ශ‍්‍රී ලාංකිකයින්ගේ ජනහමු කිහිපයක්ද හිටපු ජනාදිපතිවරයා එහිදී අමතනු ඇත.

මෙම සංචාරය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට ලබන 04 වැනිදා කුරුණගලදී පැවැත්වෙන ශ‍්‍රීලනිප 65 වන සමුළුවට සහභාගී වීමට නොහැකි වනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad