මහ ඡන්දෙන් පැරදුනු එජාප මහර ආසන සංවිධායකයා නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

මහ ඡන්දෙන් පැරදුනු එජාප මහර ආසන සංවිධායකයා නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කෙරේ..

රාජකාරිය අතහැර විදෙස් ගතව සිට ආණ්ඩු පෙරලියෙන් පසු ආපසු මෙරටට පැමිණි හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශන්ත ජයකොඩි මහතා නැවත පොලිස් සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පසුගිය මහ මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයටද තරඟ කල ඔහු ඉන් පරාජයට පත් විය. ප‍්‍රිශාන්ත ජයතෙකාඩි මහතා මහර ආසනයේ එජාප සංවිධායකයාද විය.

යලි සේවයේ පිහිටුවන ප්‍රිශාන්ත ජයකොඩි මහතා සමඟ තවත් ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරිවරු 06 දෙනෙක් නියෝජ්‍ය ‍පොලිස්පති ධුරවලට උසස් කිරීමටද නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad