විජේවීර අද හිටියා නම් සිය දිවි නසාගන්නවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

විජේවීර අද හිටියා නම් සිය දිවි නසාගන්නවා..

රෝහණ විජේවීර හිටපු ජවිපෙ නායකයා අද ජීවත්ව සිටියේ නම් වත්මන් ජවිපෙ දේශපාලන හැසිරීම දැක සියදිවි නසා ගනු ඇති බව ගාල්ල දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා හිනිදුම පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad