දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම ප්‍රදේශයේ දී පැයක් ඇතුළත පෙරේදා රාත්‍රීයේ වාහන අනතුරු තුනක් සිදුව ඇතැයි දක්ෂිණ අධිවේගි මාර්ග මෙහෙයුම් අධිකාරී කාර්යාලයය කියයි.
බස්නාහිර පළාත් ඇමැති රංජිත් සෝමවංශ මහතා ගමන් කළ ජීප්රිය ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක ගැටී ඇමැතිවරයා ඇතුළු තිදෙනෙක් තුවාල ලබා දී තිබේ.
බස්නාහිර පළාත් ඇමැති රංජිත් සෝමවංශ මහතා ගමන් කළ ජීප්රිය ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක ගැටී ඇමැතිවරයා ඇතුළු තිදෙනෙක් තුවාල ලබා දී තිබේ.
No comments:
Post a Comment