ජාතික ආණ්ඩුවේ පළමු සංවත්සරය අදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

ජාතික ආණ්ඩුවේ පළමු සංවත්සරය අදයි

ජාතික ආණ්ඩුවේ පළමු සංවත්සරය අදයි
යහපාලන ජාතික රජයේ පළමු සංවත්සරය අදට (19) යෙදී තිබේ. එහි සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අද පස්වරුවේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී එය උත්සවාකාරයෙන් සැමරීමට සියලු කටයුතු සූදානම්කර ඇති බව වාර්තා වේ. සංවත්සරය උළෙල සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ 'අලුත් රටක් - එක ගමනක්' යන තේමාවෙන් එය සංවිධානකර ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad