වැඩබලන ධීවර අමාත්‍යවරයා ලෙස ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නෝර්වේ රාජ්‍යයේ සංචාරයක් සඳහා දිවයිනෙන් බැහැරව යාම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකළ බව වාර්තා වේ.
Wednesday, August 17, 2016
මහින්දගේ වැඩබලන්න දිලීප්ට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment