කුඩා දරුවන් පැය ගණනක් අව්වේ තබාගෙන සිටීම සුදුසු නැති බැවින් තම කතාව මිනිත්තු කිහිපයකට පමණක් සීමා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පැවැති උත්වසයකදී පැවසීය.
කොළඹ දිස්ත්‍රික් 51වන බාලදක්ෂ කැම්පෝරියේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අගමැතිවරයා එසේ ප්‍රකාශ කරමින් පෝතක බාලදක්ෂයින් අමතා කළ කතාව විනාඩි 4කට සීමා කිරීමට කටයුතු කළේය.
මීට වසර 52කට පෙර පෝතක බාලදක්ෂයෙකු ලෙස සිටි අවධිය සිහිපත් කළ අගමැතිවරයා අව්වේ සිටීමේ ආදීනව පිළිබඳව තමා හොඳින් දන්නා බවද පෝතක බාලදක්ෂයින්ගේ උණුසුම් ප්‍රතිචාර මැද ප්‍රකාශ කරමින් සිය කතාව අවසන් කළේය.
Wednesday, August 17, 2016
අකමැති වැඩක් නිසා අගමැති කතාව විනාඩි 4යි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment