පැමිණිල්ල අතේ පත්තු.. ගම්මන්පිල කෙසෙල්වත්ත පොලීසියට දිග වීඩියෝවක් පෙන්වා ඇවිත්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 17, 2016

පැමිණිල්ල අතේ පත්තු.. ගම්මන්පිල කෙසෙල්වත්ත පොලීසියට දිග වීඩියෝවක් පෙන්වා ඇවිත්..

තමන් අධිකරණයට අපහාස කලේ යයි කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීම සඳහා කෙසෙල්වත්ත පොලීසිය විසින් කර තිබූ කැඳවීම අනුව එහි ගොස් අදාල චෝදනාව එල්ල වී ඇති මාධ්‍ය සාකච්චාවේ සම්පුර්ණ වීඩියෝවම පෙන්වා චෝදනාවේ අසත්‍යතාව පැහැදිලි කර ආ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad