කොලොන්නාවේ ජනයා වීදි බසිති.. හිරුණිකාට, මරික්කාර්ට පලාතේ නොඑන්නැයි දන්වති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 17, 2016

කොලොන්නාවේ ජනයා වීදි බසිති.. හිරුණිකාට, මරික්කාර්ට පලාතේ නොඑන්නැයි දන්වති..

කොලොන්නායේ කුණු කන්දට විරෝධය පල කරමින් ඊයේ දිනයේ ප‍්‍රදේශවාසීන් විසින් විරෝධතාවයක් පවැත්වීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, එස්.එම්. මරික්කාර්ට එහිදී විරෝධතාකරුවන්ගේ දැඩි විරෝධය එල්ල විය.



No comments:

Post a Comment

Post Bottom Ad