පසුගිය මාසයේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට සම්බන්ධ බව කියන එම විශ්වවිද්‍යාලයේ පීඨ 03ක සිසුන් 03දෙනෙකුට ලබන 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා නොතීසි නිකුත් කර තිබේ.
සිංහල උඩරට නර්තනාංගයක් සම්බන්ධයෙන් පසුගිය එම විශ්වවිද්‍යාලයේ සිංහල හා දෙමළ සිසුන් අතර මෙම ගැටුම ඇතිවිය. යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එන්. ශශිදරන් සිසුවා ප්‍රකාශ කළේ මෙම සිසුන් 03දෙනා කලා, වාණිජ හා කළමනාකරණ යන පීඨ වලට අයත් බවය.

No comments:
Post a Comment