කොටහේනේ නිවසකින් එකම පවුලේ 3කගේ මළ සිරුරු හමුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

කොටහේනේ නිවසකින් එකම පවුලේ 3කගේ මළ සිරුරු හමුවේ

කොටහේනේ නිවසකින් එකම පවුලේ 3කගේ මළ සිරුරු හමුවේ
අද (19) කොටහේන, ශාන්ත බෙනඩික් මාවතේ පිහිටි නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරු 03ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ එකම පවුලේ පියා, පුතු සහ දියණියයි. පොලීසිය සැක පළ කරන්නේ ඔවුන් වස පානය කර සිය දිවි හානි කරගෙන ඇති බවටයි.

මේ වන විට ඔවුන්ගේ මෘත ශරීර කොළඹ ජාතික රෝහලට රැගෙන විත් ඇති අතර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

No comments:

Post a Comment

Post Bottom Ad