කොටහේනේ නිවසක තාත්තයි පුතයි දුවයි වසබී මියගොස් හමුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

කොටහේනේ නිවසක තාත්තයි පුතයි දුවයි වසබී මියගොස් හමුවේ


කොටහේන ශාන්ත බෙනඩික්ට් මාවතේ එකම පවුලේ පියා හා දරුවන් දෙදෙනෙකු වස පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත්ව මළ සිරුරු සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ පියා(47),දියණිය(13) හා පුතු(09)බවත්,මොවුන් වසබී මියගොස් ඇති බවට මළ සිරුරු පරීක්ෂා කිරීමේදී සාක්ෂි හමුව ඇති බවටත් වාර්තාවේ. 

අසල්වාසීන් විසින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව තිදෙනාම මියගොස් ඇති බව තහවුරු විය. මෙම මරණවලට හේතු තවම නිශ්චය කර නැති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad