රංගන ශිල්පි සුරාජ් මාපාගේ පියා අභාවප්‍රාප්ත වේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 13, 2016

රංගන ශිල්පි සුරාජ් මාපාගේ පියා අභාවප්‍රාප්ත වේ…

ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සුරාජ් මාපාගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඒ මහතා අද උදෑසන මියගොස් ඇති බව දැන ගන්නට ලැබේ. 

සුරාජ් මාපාගේ උපන්ගම වන මහනුවරදී පියාගේ අවසන් කටයුතු සිදු කෙරෙන බවයි වැඩිදුරටත් දැන ගන්නට ලැබෙන්නේ. 

අවසන් කටයුතු සිදුකරන දිනය ඉදිරියේදී දැනුම්දෙන බව ඥාතීන් පවසන අතර Vigasapuwath අපි ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.





No comments:

Post a Comment

Post Bottom Ad