ජනාධිපති වෙන යෝගයක් නොවෙයි පනින්න බැරි මාරක යෝගයක් තියෙනවා.. – කේන්දරේ බලන්න ගිය ප‍්‍රබලයෙකුට දෛවඥයා කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 13, 2016

ජනාධිපති වෙන යෝගයක් නොවෙයි පනින්න බැරි මාරක යෝගයක් තියෙනවා.. – කේන්දරේ බලන්න ගිය ප‍්‍රබලයෙකුට දෛවඥයා කියයි..

මෙරට ප‍්‍රබල දේශපාලඥයෙකු සිය ඡන්ම පත‍්‍ර පරීක්‍ෂා කරවීම සඳහා තම ලේකම්වරයෙකු අත ප‍්‍රකට දෛවඥයෙකු වෙත පසුගිය දිනෙක යවා ඇත.

ඉදිරියේදී මෙරට ජනාධිපතිවරයා වන්නේ යයි පල කර ඇති අනාවැකියක නිවරද්‍යතාවය තවත් තහවරු කර ගැනීමට මෙසේ සිදු කර තිබුණද ඔහුට ලැබී ඇත්තේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පිලිතුරකි.

ජනාධිපති වෙන රාජ යෝගයක් කෙසේ වෙතත් මගහැර යාම අසීරු මාරක යෝගයක් ඇති බව දෛනඥයා දන්වා ඇත. මින් ගැලවීම සඳහා අසීරු වත් පිලිවෙත් කිහිපයක්ද නිර්දේශ කර ඇති අතර ඇතැම් ඒවා ප‍්‍රසිද්ධියේ කල යුතු ඒවා යයිද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad