යහපාලන යාළුවෝ කාකොටා ගනිති.. අනුරට එරෙහිව රවි නඩු දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 13, 2016

යහපාලන යාළුවෝ කාකොටා ගනිති.. අනුරට එරෙහිව රවි නඩු දමයි..

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නඩු දමන බව මුදල් ඇමති රවි කරැණානායක මහතා පවසයි.

ප‍්‍රාඩෝ රථ ආනයනය කිරීමේදී රේගුවට බදු අලාභයක් සිදු කලේ යයි ජවිපෙ නායකයා විසින් තමන් සම්බන්ධයෙන් මහජන රැස්වීමකදී කල ප‍්‍රකාශයක් ගැන මෙසේ නඩු පවරන බව ඇමතිවරයා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad