හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දරුවන්ට වඩා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ දරුවන් කොතරම් හොඳ හැකියාවකින් යුතුදැයි විදේශ ඇමති මංගල සමරවීර මහතා ප‍්‍රශ්න කරයි.ඔහු මෙසේ විමසා සිටියේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනේදීය.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment