පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා වූ ඡන්ද විමසීමේදී ඇති වූ අර්බුදකාරි තත්ව සම්බන්දයෙන් ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට අපූරු වැරදිමක් වූ අතර ඊට එවෙලේ සභාවේ සිටි සියල්ලන්ම සිනාසුනහ.
දිනේෂ් ගුණවර්ධන මහතා එජාප මන්ත‍්‍රී ආචාර්ය ‘අංශු මාත‍්‍ර’ යයි කීවේ ඇත්තටම වැරදීමෙන්ද සිතා මතාදැයා කිව නොහැකි වුවත් සැනෙකින් ඔහු එය නිවරදි කරමින් ‘ආචාර්ය මාරසිංහ’ යයි කියා සිටියේ මෙසේය.
Monday, May 9, 2016
සෑහෙන කලකට පසු දිනේෂ්ට කට වරදී.. පාර්ලිමේන්තුවෙම සිනා සයුරේ ගිලේ.. [Video]
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment