දඬුවමෙන් පසු පාලිත සහ ප්‍රසන්න කතා කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 6, 2016

දඬුවමෙන් පසු පාලිත සහ ප්‍රසන්න කතා කරයි (VIDEO)

පාර්ලිමේන්තුව තුළ ඉකුත් 03 වැනි දා ඇති වූ ගැටුමට අදාළ ව තමාට ලබාදුන් දඬුවම හිස නමා පිළිගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරයි.

එවැනි දඬුවම් ලබාදීම තුළින් ඒකාබද්ධ විපක්ෂය නිහඬ කළ නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන ගම්පහ දිස්ත්‍රික්, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කළේ ය.

ඔවුන් ඒ බව සඳහන් කළේ ඔවුන්ට ලබාදුන් දඬුවම පිළිබඳ සිදු කළ විමසීමක දී ය.

එම වීඩියෝව පහතින්,



(වීඩියෝ - හිරු)

No comments:

Post a Comment

Post Bottom Ad