රාජ්‍ය ආරක්ෂක ලේකම්ගේ ජඩ මාධ්‍ය කලාව…..(VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 5, 2016

රාජ්‍ය ආරක්ෂක ලේකම්ගේ ජඩ මාධ්‍ය කලාව…..(VIDEO)

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඉව අල්ලමින් ලංකාදීප පත්තර කඩමල්ලක් පවත්වාගෙන යමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය ලබා ගනිමින් ගැහැණුන් සමග නිදිවදින රැවන් විජෙවර්ධන යහපාලන දේශපාලනයට අනුව සිය ජඩ මාධ්‍ය හසුරුවමින් දේශපාලන පලිගැනිම් කරමින් සිටින බව දැන් තහවුරු වි තිබේ.පසුගිය වසර ගණනාවක සිට බලය ලබා ගැනිම වෙනුවෙන් අමු අමුවේ අසත්‍ය ප්‍රචාරය කළ ලංකාදිපය පසුගිය ජනවාරි 9 වැනිදායින් පසුව සිය අලෙවිය පවා සියයට 40කින් පහත දමා ගෙන තිබේ.

මේ කතාව බලන්න….රටේ ආරක්ෂාව බිල්ලට දෙමින් ගැහැනුන් සමග නිදිවදින විජේවර්ධනලාගේ බොරු පත්තර කළාව වර්ජනය කරමු…


මේ පෙරේදා පාර්ලිමේන්තුව තුල රනිල්ගේ හුජ්ජ කොල්ලෙක් වන  ඒකාබද්ධ විපක්ෂයට පහරදුන් අලුකුත්තෙරු එක්සත් ජාතික පක්ෂ අමන මන්ත්‍රි සන්දීප් සමරසිංහ නමැත්තා පාර්ලිමෙන්තුවෙන් පිටව ගිය අකාරය පිළිබඳව ලංකාදිප වාර්තාකර තිබු අයුරුය…..මේ පෙරාගෙන යන්නේ චූ වෙන්න ඇති…

Capture

මේ පෙරාගෙන යන්නේ චූ වෙන්න ඇති…



උපුටා ගැනීම : Lankanewsweb.today

No comments:

Post a Comment

Post Bottom Ad