ප්‍රවීණ රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතා පසුගිය දා ජාතික රූපවාහිනීයේ සජීවී වැඩසටහනකට සහභාගී වී ඇති අතර එහි දී අතීතය සිහිපත් කළ ඔහුට නෙතට කඳුලක් නැගෙන්නේ නිරායාසයෙනි.
සිය පියාව ඝාතනය කරනු ලැබුවේ සිය ඥාතීන් පිරිසක් විසින් බවත් අඩුපාඩු මධ්‍යයේ තමා පාසල් ගිය ආකාරය සම්බන්ධයෙනුත් ඔහු එහි දී සිහිපත් කරනු ලැබී ය.
එම සංවේදී වීඩියෝව පහතින් නරඹන්න,
Tuesday, May 10, 2016
සජීවී වැඩසටහනක දී රංගන ශිල්පි ජයලාල් කඳුළු සලයි (VIDEO)
Tags
# කලා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
කලා පුවත්
Labels:
කලා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment