රන්ජන් මඟුලකට අත්සන් කර රුපියල් ලක්‍ෂයක් ගනී.. [VIDEO] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 12, 2016

රන්ජන් මඟුලකට අත්සන් කර රුපියල් ලක්‍ෂයක් ගනී.. [VIDEO]

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විවාහ මංගල උත්සවයක සාක්ෂිකරු ලෙස අත්සන් කිරිමට ගොස් එතැනින් ලැබුණු රුපියල් ලක්ෂයක මුදලක් බාරගෙන තිබේ.

රාමනායක මහතා පවසන්නේ මෙම මුදල් ලබාගත්තේ තමනට පුද්ගලික ප්‍රයෝජනය සඳහා නොව ‘රන්ජන් රාමනායක පදනම’ වෙනුවෙන් බවයි.



No comments:

Post a Comment

Post Bottom Ad