අගමැති වෙනුවෙන් දොලොස් කෝටියක කාර් දෙකක් ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 12, 2016

අගමැති වෙනුවෙන් දොලොස් කෝටියක කාර් දෙකක් ගනී..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් රුපියල් මිලියන 128ක වටිනාකමකින් යුතු වෙඩි නොවදින මෝටර් රථ දෙකක් මිල දි ගැනීමට තීරණය කර ඇති බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

සිරිකොතේදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ එය මිලදී ගන්නේ ආරක්‍ෂක අංශවල ඉල්ලීම මත මිස අගමැතිවරයාගේ ඉල්ලීමක් නිසා නොවන බවයි.

අගමැතිවරයා වෙනුවෙන් කෝටි 60ක් වියදම් කර වාහන මිලදී ගන්නේ යයි එල්ල වන චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරන බවද ඔහු එහිදී සඳහන් කලේය. රජය විසින් රජයට ගෙවන බදු මුදල් නිසා කෝටි 60ක් මිල දක්වා ඇතැයිද ඔහු කීවේය.

No comments:

Post a Comment

Post Bottom Ad