බැසිල්ගේ බිරිද - දියණිය අදත් නැහැ: යෝෂිත FCIDයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

බැසිල්ගේ බිරිද - දියණිය අදත් නැහැ: යෝෂිත FCIDයට

බැසිල්ගේ බිරිද - දියණිය අදත් නැහැ: යෝෂිත FCIDයට
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බරපතල වංචා හා දූෂණ කොමිසමට කැඳවා සිටින බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිද වන පුෂ්පා රාජපක්ෂ හා ඇගේ දියණිය තේජනී යන අය කොමිසමට පැමිණීමට නොහැකි බව  අද(13) දෙවැනි දිනටත් දන්වා තිබේ. 

තමන් රටින් පිට සිටින නිසා පැමිණීමට නොහැකි බව දන්වා ඇති බව වාර්තා වේ. මැයි0 4 හා 05 යන දිනයන් වලදීද ඔවුන් කැඳවා තිබුණද පැමිණියේ නැත.  

තමන් රටින් පිට සිටින නිසා පැමිණීමට නොහැකි බව කොමිසමේ මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත අදත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටියේය. කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේ සිදුවී යැයි කියන වංචාවක් ගැන ඔහු පසුගිය බදාදාත් එෆ්සීඅයිඩියට කැඳවා තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad