යෝෂිත FCIDයට   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

යෝෂිත FCIDයට  

යෝෂිත FCIDයට  නාවික හමුදා හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (10) පෙරවරුවේ පැමිණියේය.

දෙහිවල ඉදිකරගෙන යන නිවසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු එහි පැමිණි බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad