යෝෂිත FCID ඇවිත් ත්‍රීවීල් එකෙන් ගෙදර යයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

යෝෂිත FCID ඇවිත් ත්‍රීවීල් එකෙන් ගෙදර යයි (VIDEO)

යෝෂිත FCID ඇවිත් ත්‍රීවීල් එකෙන් ගෙදර යයි (VIDEO)
හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඊයේ (10) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

ඒ CSN නාලිකාවට සම්බන්ධ විද්‍යුත් තැපෑල පිළිබඳ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා යි.

යෝෂිත රාජපක්ෂ මහතා පසුගිය දා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස පරිශ්‍රයේ දී මාධ්‍ය මහහැර ගිය අතර ඊයේ දින ඔහු මාධ්‍ය වෙත කෙටි අදහස් දැක්වීමක් සිදු කොට පිටව ගියේ ය. විශේෂත්වය වන්නේ ඔහු පිටව ගියේ කුලී ත්‍රිරෝද රථයකින් වීම යි.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad