ගෝඨාභය ජනාධිපති කොමිසමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

ගෝඨාභය ජනාධිපති කොමිසමට

හිටපු ආරක්ෂක  ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) උදෑසන බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණියේ ය.

ඒ ගුවන් හමුදාවට අයත් යානා අවභාවිතා කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි. ඔහු මේ වනවිට එම කොමිසම හමුවේ අදාළ ප්‍රකාශය ලබාදෙමින් සිටන බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad