මෙරට රාජ්‍ය ගුවන් සේවය වන ශ‍්‍රි ලන්කන් එයාර් සතුව ඇති ගුවන් යානා හතරක් විකුණා දැමීමට තීරණය කර ඇති බව රොයිටර් වෙත අදහස් පල කරමින් නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
මෙසේ විකුනනු ලබන්නේ A-350 වර්ගයේ යානා හතරක් වන අතර ඉන් එකක් දැනටමත් සමාගමකට විකුණා ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
නියොජ්‍ය ඇමතිවරයා තව දුරටත් පෙන්වා දී ඇත්තේ මෙවන් යානා උවමනා වන්නේ දිගු දුර ගමන් සඳහා නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රවන් විශාල ගුවන් යානා උවමනා නැති බවය.
Thursday, May 12, 2016
ශ්රී ලන්කන් ගමන නිමයි.. ගුවන් යානා තොග පිටින් විකුණා දැමීම ඇරඹේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment