බ්‍රසීල ජනාධිපතිනී ඩිල්මා රූසෙෆ්ට එරෙහිව ගෙන එනු ලැබු දෝෂාභියෝග යෝජනාව එරට පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාව තුළ සම්මත වීමත් සමග ඇයට සිය ජනාධිපති ධුරය අත්හිටුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෙනෙට් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 81 දෙනාගෙන් 55ක් දෝෂාභියෝග යෝජනාවට පක්ෂ වි ඇති බවත් 22 දෙනෙකු විපක්ෂව ඡන්දය භාවිතා කර ඇති බවද පැවසේ.
එරට ව්‍යවස්ථාවට අනුව ඩිල්මා රූසෙෆ් ජනාධිපතිවරියගේ ධුරය අත්හිටුවීමත් සමගම එරට උප ජනාධිපති මයිකල් තෙමර්ට එම ධුරයේ වැඩ බැලිම පැවරෙනු ඇත. එ අනුව දින 180 ක කාලයක් ඇතුළත බ්‍රසීල ජනාධිපතිවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය විභාගයට ගැනීමට නියමිතය.
Thursday, May 12, 2016
බ්‍රසීල ජනාධිපතිනී ඩිල්මා රූසෙෆ්ට ධුරය අහිමී වෙයි ?
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment