ගීතාගේ තවත් තනතුරක් ඉවත් කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 5, 2016

ගීතාගේ තවත් තනතුරක් ඉවත් කරයි..

සන්ධානයේ ගාළු දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි ගීතා කුමාරසිංහ එම දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ධූරයෙන්ද ඉවත් කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් ඒ වෙනුවට පත් කර ඇත්තේ ඇමැති චන්දිම වීරක්කොඩි මහතායි.

එසේම මීට පෙර කුමාරසිංහ මහත්මිය සංවිධායකත්වය දැරැ බෙන්තර ඇල්පිටිය ආසනයේ සංවිධායක ධුරයෙන්ද ඉවත් කරනු ලැබුවාය.

එහිදී මන්ත‍්‍රීවරිය කියා සිටියේ ජනාතව නැති සංවිධායක ධුරයන්ගෙන් තමනට පලක් නැති බවත් ඒවා ඉල්ලමින් කිසිවෙකුට වැද වැටෙන්නේ නැති බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad