උඩුවේ හිමියන්ට අධිචෝදනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

උඩුවේ හිමියන්ට අධිචෝදනා

උඩුවේ හිමියන්ට අධිචෝදනා
බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළග තබා ගැනීමේ සිද්ධියට අදාළව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද (11) අධිචෝදනා ගොනුකර තිබේ. 

එම හිමියන්ට එරෙහිව චෝදනා 02ක් ගොනු කර ඇති අතර ඒ වන සත්ව හා වෘක්‍ෂලතා ආඥාපනත සහ පොදු දේපල පනත යටතේ ය.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අයත් කිරුළපන ඇලන් මැතිනියාරාමයේ සිටියදී අදාළ අලි පැටවා සොයාගනු ලැබූ අතර ධම්මාලෝක හිමියන් පැවසුවේ කලකට පෙර මෙම අලි පැටවා පන්සලේ දමා ගොස් සිටි බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad