බදු ඉහල නැංවීම හේතුවෙන් පාන් හැර සෙසු සියළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් පහකින් ඉහල දමා තිබේ.සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසන්නේ බේකරි නිෂ්පාදන සඳහා උවමනා යෙදවුම්වල විට බදු සංශෝධන නිසා ඉහල යාම මත මෙසේ මිල ඉහල දමා ඇති බවයි.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment