'මට ගණිකාව කිව්වත් පිස්සි කිව්වත් මම හොඳින්' - කන්ගනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

'මට ගණිකාව කිව්වත් පිස්සි කිව්වත් මම හොඳින්' - කන්ගනා

ඉන්දියාවේ NDTV නාලිකාවට ආන්දෝලනාත්මක සාකච්ඡාවක් ලබා දෙමින් ඉන්දියාවේ සිහින රැජිණියක් වන කන්ගනා රනෝත් පසුගියදා පවසා සිටියේ 'මට ගණිකාව කිව්වත් පිස්සි කිව්වත් මම හොඳින් " යන බවයි.

ඒ සුපිරි බොලිවුඞ් නළු රිතික් රෝෂන් සමඟ ඇයගේ තිබු පේ‍්‍රම සම්බන්ධය පිළිබඳව කළ විමසීමකදී යි.

'ලිංගික ජීවිතයේදී කාන්තාවක් ක‍්‍රියාශීලීයි නම් ඇයව සමාජය හඳුන්වන්නෙ ගණිකාවක් කියා. ඇය හැම අතින්ම සාර්ථකයි නම් ඇයව හඳුන්වන්නෙ පිස්සියක් කියා. මට ඒ දෙකම කිව්වත් මා හොඳින් යැයි NDTAමාධ්‍යවේදිනිය ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය පවසන්නීය.

කන්ගනා රිතික් රෝෂන් සමග තිබු පේ‍්‍රම සම්බන්ධයේදී ඇය රිතික්ට යැවූ ඊමේල් උසාවියට ඉදිරිපත් කරමින් කන්ගනා යනු මානසිකව උන්මත්තක තරුණියක් බව ඔප්පු කරන්නට උත්සාහ ගෙන තිබුණි.


 

No comments:

Post a Comment

Post Bottom Ad