සමාජීය විද්‍යාපීඨයක් ස්ථාපිත කිරීම, යෝජිත විභාග ශාලාවේ වැඩ වහා ආරම්භ කිරීම, නව නේවාසිකාගාරයක් ගොඩනැගීම යනාදී වශයෙන් වූ මූලික ඉල්ලීම් කිහිපයක් ඉල්ලමින් අද (11) උදෑසන 11.00ට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අසළින් මෙම උද්ඝෝෂණය ආරම්භ වීමට නියමිත ය.
ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ ශිෂ්‍යයන් එකට එක්ව මෙහිදී උද්ඝෝෂණයේ නිරත වන බවත් මේ වනවිට හෝමාගම පිටිපන ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා අැති බවත් වාර්තා වේ.
No comments:
Post a Comment