යුද උපකරණ අපනයනය කිරීම වළක්වමින් අමෙරිකාව වසර 08ක් පුරා ශ්‍රී ලංකාවට පනවා තිබූ වෙළෙඳ තහනම ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ඇති ආරක්ෂක වෙළඳ පාලන ඒකකය විසින් මැයි 04 වැනි දා සිට එම තහනම ඉවත් කර ඇතැයි එරට ආරක්ෂක වෙළඳ පාලන ඒකකය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට යුද උපකරණ ආපනයනය මෙන් ම ශ්‍රී ලංකාවෙන් අමෙරිකා එක්සත් ජනපදයට එම උපකරණ හා සේවා අලෙවිය සම්බන්ධයෙන්වන බලපත්‍ර ද එකින් එක විශ්ලේෂණය කිරීමේ කටයුතු මේ වනවිට සිදුවන බව ද වාර්තා වේ.
දශක 03කට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණයේ ප්‍රථිඵලයක් ලෙස ඉකුත් 2008 වසරේ මාර්තු මස 24 වැනි දා අමෙරිකාව ශ්‍රී ලංකාවට යුද උපකරණ අපනයනය සම්බන්ධයෙන් මෙසේ බාධක පනවා තිබේ.
(ලංකාදීප)

No comments:
Post a Comment