සමිතා කුරුණෑගල ඇමතිත් එක්ක කරපු වැඩේ එළියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 5, 2016

සමිතා කුරුණෑගල ඇමතිත් එක්ක කරපු වැඩේ එළියට

ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එක් ව අලුත් යුග ගීතයක් ගායනා කර තිබේ.

එම ගීතය සම්බන්ධයෙන් මාධ්‍යවල විවිධ ආකාරයෙන් තොරතුරු වාර්තා කර තිබුණා. එම ගීතය සඳහා තවමත් රූප රචනයක් සිදු කර නොමැත.

එම ගීතය පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad