විදුලි බිලටත් අලුත් බද්දක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 5, 2016

විදුලි බිලටත් අලුත් බද්දක්

විදුලිය සැපයීම වෙනුවෙන් ජාතිය ගොඩනැගීමේ බද්දක්‌ අය කිරීමට රජය තීරණය කර ඇත.

මෙම බදු අය කිරීම ඉකුත් 02 වැනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. එම බද්ද සියයට 2ක් වනු ඇති.

විදුලිය සැපයීම වෙනුවෙන් මෙතෙක්‌ ජාතිය ගොඩනැඟීමේ බද්ද අදාළ නොවුණි.

No comments:

Post a Comment

Post Bottom Ad