විවිධ හේතූන් මත පොලිස් සේවය අතහැර ගොස් සිටින පිරිස් ඉදිරිපත් කර ඇති අභියාචනා සලකා බලා ඔවුන් යළි සක්‍රීය සේවයට බඳවා ගැනීමට පියවර ගන්නා බව ජාතික පොලිස් කොමිසම ප්‍රකාශ කොට තිබේ.
එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශකළේ එවැනි අභියාචනා 1000කට අධික ප්‍රමාණයක් මේ වන විට තම කොමිසමට ලැබී ඇති බව යි.
එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශකළේ එවැනි අභියාචනා 1000කට අධික ප්‍රමාණයක් මේ වන විට තම කොමිසමට ලැබී ඇති බව යි.
No comments:
Post a Comment