මේජර් ජෙනරාල් සුමිත් රෝහණ මානවඩු මහතාගේ අභාවය පිලිබදව තොරතුරු වාර්තා වූ සැනින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සුමිත් මානවඩු මහතාගේ නිවසට පැමිණියේය.
ඒ වන විටත් දේහය නිවසට ගෙනවිත් නොතිබූ අතර තම සංවේගය පවුලේ අයට පළ කල හිටපු ජනපතිවරයා රට දැය සමය වෙනුවෙන් සුමිත් මානවඩු මහතා ඉටුකළ මෙහෙය සිහිපත් කළහ.
පුද්ගලික වැඩබිමකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතළ තුවාල ලැබූ මේජර් ජෙනරාල් සුමිත් මානවඩු මහතා අද ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය 04 වැනි දා පෙරවරුවේ තුවාල ලැබූ ඔහු ප්‍රථමයෙන් යුද හමුදා රෝහලට ඇතුළත් කොට පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර එවා එහිදී හදිසි සැත්කමකට භාජනය කරන ලදී.

No comments:
Post a Comment