පාර්ලිමේන්තු ඇතිවූ ගැටුම්කාරී සිද්ධියට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගනු ඇතැයි ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඉදිරි දින කිහිපයේදී රැස්වනු ඇතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතුව සියලු දෙනාම උත්සාහ කරන්නේ පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නිර්මාණය කරගෙන ඉදිරියට යන්න යැයිද අමාත්‍යවරයා පැවසී ය.

No comments:
Post a Comment