'ලබන වසරේ සිට සාමාන්‍ය පෙල අසමත් කරන්නේ නෑ' - ඇමති අකිලගේ තීරණය මෙන්න  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

'ලබන වසරේ සිට සාමාන්‍ය පෙල අසමත් කරන්නේ නෑ' - ඇමති අකිලගේ තීරණය මෙන්න 

පාසල් විෂය මාලා වෙනස් කරන බවත් වසර 13ක් අඛණ්ඩ අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ලබන වසරේ සිට අපොස සාමාන්‍ය පෙල විභාගයෙන් දරුවන් අසමත් නොකරන බවත් ඔවුන්ට අපොස උසස් පෙල දක්වා දරුවන් රැගෙන යන බවත් අමාත්‍යවරයා පැවසී ය.

මේවන විට සැලැස්මක් අනුව වැඩ කරන බවත් එහි ප්‍රතිපල ගෙන දීමට කාලයක් යන බවත් පසුගිය සමයේ ගුරු පත්වීමේ සිට සියලු දේ දේශපාලන මැදිහත්වීම මත සිදු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න....


No comments:

Post a Comment

Post Bottom Ad