බලංගොඩ තව කන්දක් නාය යයි - විදුලියත් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

බලංගොඩ තව කන්දක් නාය යයි - විදුලියත් නෑ

බලංගොඩ තව කන්දක් නාය යයි - විදුලියත් නෑ
බලංගොඩ ඉඹුල්පේ ඉහළගම පුපුලේගල අතුරු මාර්ගයකට පස් කන්දක් කඩා වැටී ඇතැයි ප්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා කියයි.

බෙලිහුල්ඔය පෞද්ගලික විදුලි බලාගාරයකට හා පුපුලේගල ගමටද ඇති මෙම පාරටද අධිබලැති විදුලි රැහැන් කුළුනකටද හානි සිදුවී ඇත. මේ අතර පරෙයිගල, නියඳගල වන සෙනසුන යට කළ නාය යාම තවමත් සිදුවෙතැයි ජයසිංහ මහතා පවසයි.

පුපුලේගලට විදුලිය විසන්ධි කර ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad