මෛත්‍රීගේ සජින් ටොමියා අම්බානකට බුරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

මෛත්‍රීගේ සජින් ටොමියා අම්බානකට බුරයි

මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ විවිධ මට්ටමේ පුද්ගලයන් බිලී බා ගැනිමේ මෙහෙයුමේ ප්‍රධානියා ලෙස යහපාලනයේ දුෂිතයෙකු ලෙස හංවඩු ගැසු සජින් වාස් ගුණවර්ධන කටයුතු කරමින් සිටින බව අනාවරණය වි තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉහලම වරප්‍රසාදයන් ලබන සජින් මේ වනවිට ජනාධිපතිගේ බලය භාවිතා කරමින් සිටින අතර කෙසේ හෝ රාජපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීව රුන් සහ මහින්දට සහය දක්වන කණ්ඩායම් කෙසේ හෝ විවිධ වරප්‍රසාද ලබාදි ආණ්ඩුවට එක් කර ගැනිමට කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඒ සදහා කුප්‍රකට කැසිනෝ ව්‍යාපාරික රවි විජේරත්නට අයත් කොළඹ රාජකීය මාවතේ පිහිටා ඇති “මහාරාජා පැලස්” නමැති රෙස්ටොරන්ට් එක ජනපති අනින් සියලුම දෑ කිසිදු මුදලක් වියදම් නොකර සජින් සමග පැමිණේන අයට කැම බිම් ලබා ගැනිමට කටයුතු යොදවා ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පසුගියදා තම මිතුරන් පිරිසක් සමග එහි පැමිණි සජින් වාස් ගුණවර්ධන එහි හොඳින් සප්පායම් වී බිල නොගෙවා යන්නට යද්දී සේවකයෙකු විසින් බිල ගෙවා යන ලෙස පැවසු අවස්ථාවේ තමන් මෙතනට පැමිණෙන්නේ ජනාධිපතිගේ නියෝගයෙන් බවත්, තමන්ට ගිය ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුවත් එක බවත් පවසමින් එම සේවකයට තර්ජනය කර තිබේ.

මේ අතර පසුගියදා FCID ය විසින් බොරැල්ලේ පිහිටා තිබූ සජින් වාස් ගුණවර්ධනට අයත් කාර්යාලයක් අධිකරණ නියෝගයක් මත පරීක්ෂා කරමින් එහි තිබූ පරිඝණක හාඩ් ඩිස්ක් ඇතුලු උපකරණ තොගයක් වැඩි දුර පරීක්ෂන සඳහා රැගෙන යෑමට පැමිණි පොලිස් නිළධාරි හට ඉහලින් ලැබුනු නියෝගයකට අනුව එම පරික්ෂණ කටයුතු නතර ඔහුන් ඉවත් විමට කටයුතු කර ඇති අතර කිසිදු වැදගම්මකට නැති CD තැටි කිහිපයක් පමණක් බොරුවට රැගෙන ගොස් තිබේ.

  • මට එන්න කිව්වේ HE….මෛත්‍රී හොරු සමග හෙළුවෙන්
“මට එන්න කිව්වේ HE….ඔය එක එකාට ඔනෑ විදියට මෙතන වැඩ වෙන්න බෑ…..තොපි මේ නම ගලවලා වහාම මගේ නම් අතින් හරි ලියලා ගහපන්…”කෑ ගසා තිබේ.
  • ක්‍රිෂ් නොනිස්ට මම ගැහුවේ නෑ…..නෑ සජින් තමයි ගැහුවේ….යහපාලනයට ගිය කලක්
මෛත්‍රීපාල සිරිසේන වැනි කොන්දක් පණනැති බෙදුම්වාදී නායකයෙකුගේ ඇට දෙකම මිරිකා යහපාලනයම සහ රටේ සමස්ත ජනතාවම ප්‍රතිකේෂ්ප කල සජින් වාස් ගුණවර්ධන දැන් රාජුඅ මාධ්‍ය හමුවට පැමිණ තමන් කල වැරදි ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදයක් ඇති කිරිම වෙනුවෙන් මෛත්‍රීගේන් ලබාගත් වරප්‍රසාදයන් භාවිතා කරමින් සිටි. සිරිසේනගේ පිචං නාළිකාව වන ජාතික රූපවාහිනිය මේ වාගේ අමනයන්ට අවස්ථාව දෙන්නේ යහපාලනය නිසා වන්නට ඇත…

උපුටා ගැනීම :  Lankanewsweb.today

No comments:

Post a Comment

Post Bottom Ad