මෙසේ ස්ථානමාරුවීම් ලැබූ අය අතර උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරු 04දෙනෙක් හා පොලිස් කොස්තාපල්වරු 04දෙනෙක් ඇතුලත් වන බව වාර්තා වේ.
මෙම ස්ථාන මාරුවීම් ලබාදීමට හේතුවක් මේ වන විටත් නොදන්වා ඇති බවත් පසුගිය අප්‍රේල් 13 වැනි දින ලග්ගල පොලිසියේ ගිනි අවි 06ක් අතුරුදන් වීම සම්බන්ධයෙන් රහස් පොලිසිය මෙම පොලිස් නිලධරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
No comments:
Post a Comment