දිනකට ලංකාවේ ගබ්සා 658ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

දිනකට ලංකාවේ ගබ්සා 658ක්

ශ්‍රී ලංකාව තුළ දිනකට ගබ්සා 658 ක් සිදුවන බව කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කේ කරුණාතිලක මහතා පවසනවා.

ගබ්සාව නීතිගත කළ යුතු ද යන මැයෙන් කොළඹ අද(09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වසරකට ගබ්සා දෙලක්ෂ හතළිස් දහස් එකසිය හැත්තෑවක් සිදුවන බවයි.

එහිදී මහාචාර්යවරයා තවදුරටත් කියා සිටියේ ගබ්සා කිරීම් වැඩි වශයෙන් වාර්තාවන්නේ ඌව පළාතෙන් බවයි. අනාරක්ෂිත ලිංගික සබඳතා ගබ්සාවලට හේතුවී ඇති බව ඔහු එහිදී කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad