කැළණියේ තවත් 3ක් පොලිසියට භාරවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 12, 2016

කැළණියේ තවත් 3ක් පොලිසියට භාරවෙයි

පසුගියදා කැලණිය සරසවියේ නවකවදය දීම සම්බන්ධව සිසුන් 10 දෙනෙකුට එරෙහිව ලැබුණු පැමිණිල්ලට අදාළව සිසු සිසුවියන් 07 දෙනෙකු මීට දින කිහිපයකට ඉහතදී අත්අඩංගුවටගත් අතර අද (12) උදෑසන අනික් සිසුන් තිදෙනා කිරිබත්ගොඩ පොලීසියට භාරවූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කිරිබත්ගොඩ පොලීසිය සඳහන්කළේ ඔවුන් අද මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. මෙම සිසුන් අත්අඩංගුවට ගනු ලැබුවේ කැළණිය සරසවියේ ශිෂ්‍යාවකට නවකවදය ලබාදීමේ සිද්ධියක් මුල්කරගෙනය.

No comments:

Post a Comment

Post Bottom Ad